පිහිනුම් තටාකයක් තුලට පොල් ගසක් කඩා වැටී විදේශිය සංචාරකයින් දෙදෙනෙකුට තුවාල

Friday, 17 February 2017 - 12:57

%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වෙන්නප්පුව - කම්මල ප්‍රදේශයේදී සංචාරක හෝටලයක් තුළ පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ පිහිනුම් තටාකය අසල තිබූ පොල් ගසක් ඊයේ දහවල් මෙලෙස කඩා වැටී ඇති බවයි.

අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එංගලන්ත ජාතිකයින් දෙදෙනෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories