ඉරාන ජනපති විදෙස් සංචාරයට හේතු පහදයි

Friday, 17 February 2017 - 15:36

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
තමන් ඕමානයේ සහ කුවේටයේ නිළ සංචාරවල නිරත වූයේ එම රටවල් සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ එම රටවල් සමඟ තිබූ දුරස්ථභාවය මඟ හරවා ගැනීමේ අරමුණින් සංචාරය සිදුකළ බවයි.

ඉරාන ජනාධිපතිවරයා මෙම සංචාරය ආරම්භ කළේ පෙරේදා දිනයේදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories