යතුරුපැදි කරුවෙකුට සිදුවූ බිහිසුණු අනතුරක් පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියානු ජාතික 20 හැවිරිදි තරුණයෙක් මෙම අනතුරට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දයාවේ අග්‍රා හි Raja Ki Mandi දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් එම තරුණයා බරපතල තුවාල ඇති බව සදහන්.
යතුරුපැදිය පාලනයකර ගැනීමට නොහැකිව සිදුවූ මෙම අනතුරෙන් අසල තිබූ ආරක්ෂක යකඩ වැටක කම්බියක් ඔහුගේ නිකට පසාරු කරගෙන ගොස් තිබෙනවා.
බරපතල තුවාල ලැබූ අදාල තරුණයා ඒ අසල සිටි පුද්ගලයන් එක්ව යකඩ වැට කපා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Follow US
Most Viewed Stories