පිටකොටුවේ ගින්න පාලනය කෙරේ

Saturday, 18 February 2017 - 14:37

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පිටකොටුව - පළවන හරස් වීදියේ වෙළඳසැලක අද පෙරවරුවේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.

ගිනි නිවීමේ හමුදාවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ  ගිනි නිවීමේ රථ 9ක් ඒ සඳහා යෙදවූ බවයි.

මහල් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පළමුව ගින්න හට ගත් අතර, එහි සෙල්ලම් බඩු සහ ප්ලාස්ටික් බඩු ගබඩා කර ඇති බැවින් ගින්න පාලනය කිරීමට අපහසු වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories