වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියක් ගිනි ගනී (ඡායාරූප)

Saturday, 18 February 2017 - 15:01

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වෙළඳසැලක් ඉදිරිපිට නතර කර තිබු යතුරුපැදියක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීම පිළිබඳ හැටන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ ආරියගම ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නතර කර තිබු යතුරුපැදියකුයි මෙලෙස ගිනි ගැනීමට ලක්වි ඇත්තේ.

එහි හිමිකරු සුපුරුදු පරිදි සිය වෙළඳසැල ඉදිරිපිට යතුරුපැදිය නතර කර  නිවසේ සිටි අවස්ථාවේ යතුරුපැදිය ගිනි ගන්නා බවට ප්‍රදේශවාසීන් දැනුම්දී ඇතැයි සඳහන්.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇතත් එය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories