නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබූ වේදනා නාශක සහ ගබ්සා පෙති තොගයක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරන් වෙරළ ප්‍රදේශයේදී ඊයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් අනුව සොයා ගැනුණු මෙම ඖෂධ තොගය අසුරණ 9ක තැන්පත් කොට ගමන් මළු 6ක බහා තිබූ බවයි වාර්තා වන්නේ.
එම ගමන් මළු රාමේෂ්වරමේ - පාම්බන් හි මුන්දල්මුනෙයි වෙරළ තීරයේ බෝට්ටුවක තිබී සොයාගෙන ඇත්තේ එය ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කීරීමට මොහොතකට පෙරයි.
කෙසේ වෙතත්, ඖෂධ තොගය සහ බෝට්ටුව එහි දමා සැකකරුවන් පළා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Follow US
Most Viewed Stories