සිලාවතුරේ නීතිවිරෝධීව දැව කැපූ 03 ක් අත්අඩංගුවට

Saturday, 18 February 2017 - 16:58

%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%96+03+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සිලාවතුර - කරදක්කුලි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස දැව ජාවාරමේ නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සිලාවතුර පොලිසියේ නිලධාරින් එක්ව ඊයේ සිදුකළ මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ලෙස කපා දමා තිබූ පලූ දැව තොගයක් සහ ඒ සදහා යොදා ගත් උපකරණ කිහිපයක් ද සොයා ගැණුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories