ගිනි නිවන රථ 10 ක් යෙදවූ පිටකොටුවේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක

Saturday, 18 February 2017 - 18:35

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AE+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
පිටකොටුව - පළවන හරස් වීදියේ තොග වෙළඳසැලක අද (18) පෙරවරුවේ හට ගත් ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු නිවා දැමුණා.

කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ  ගිනි නිවීමේ රථ 10 ක් ඒ සඳහා යෙදවූ බවයි.

ගොඩනැගිල්ලේ සෙල්ලම් බඩු සහ ප්ලාස්ටික් බඩු ගබඩා කර ඇති බැවින් ගින්න පාලනය කිරීමට අපහසු වුණා.

මෙම ගින්නට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ගිනි නිවීම් ඒකකය සදහන් කළේ විදුලි කාන්දුවක් ඊට හේතුවී ඇති බවට සැක කෙරෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories