කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාරයට

Sunday, 19 February 2017 - 15:25

%E0%B6%9A%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් දෙදෙනා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ දිනයේදී ද සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ කීත් නොයාර් කිසියම් පිරිසක් පැහැර ගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දායි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories