අන්තවාදී පක්ෂවලට ඉඩක් නොදිය යුතුයි - ඇමති නිමල් සිරිපාල

Monday, 20 February 2017 - 7:39

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD
ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය භූමිකාව නිවැරදි ලෙස නිරූපනය නොකළහොත් අන්තවාදී පක්ෂවලට දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories