උද්ඝෝෂණය සිදුකිරීම මගින් ආණ්ඩුව බිය වැද්දවිය නොහැකි බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලමින් සිදුකරන විරෝධතාවල පලක් නොමැති බවයි.

Follow US
Most Viewed Stories