බන්ධනාගාර ගතකර සිටි ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා හමුවීමට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම්දීමට නියමිත ඊ. පලනිසාමි හෙට බැංගලෝර් බලා පිටත්ව යාමට නියමිතයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩුවේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී දෙදෙනා අතර සාකච්ඡා වනු ඇති බවයි.
මෙම සංචාරය හේතුවෙන් බැංගලෝර් හි ආරක්ෂාවද තර කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Follow US
Most Viewed Stories