විරෝධතාවක් හේතුවෙන් කොළඹ - කුරුණෑගල - අංක 5 මාර්ගය අවහිර වෙයි

Monday, 20 February 2017 - 9:52

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+-+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+5+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විරෝධතාවක් හේතුවෙන් කොළඹ - කුරුණෑගල - අංක 5 මාර්ගය, කොටදෙණියාව ප්‍රදේශයෙන් මේ වනවිට අවහිර වී තිබෙනවා.

ප්‍රදේශයේ ඉදිකෙරෙන සිසිල් බීම කර්මාන්තශාලාවක් හේතුවෙන් ජල ගැටළු මතුව ඇති බව පවසමිනුයි ප්‍රදේශවාසීන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories