සයිටම් විරෝධය නිසා ඌවේ රෝහල් අඩපණයි

Monday, 20 February 2017 - 12:41

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%8C%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් ඌව පළාතේ සියලූම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් පළාතේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

වර්ජනයේ නිරත වෛද්‍යවරුන් පිරිසක් අද උදෑසන බදුල්ල රෝහලේ සිට බදුල්ල නගරය දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවකද නිරතවුණා.

මෙම වර්ජනය නිසා බොහෝ රෝහල්වල සායනික කටයුතු අඩාල වී ඇති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories