දකුණු ආසියා ප්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Monday, 20 February 2017 - 13:13

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු ආසියානු කලාපීය හතරවන ප්‍රසම්පාදන සමුළුව කොළඹදී අද ආරම්භ වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

සමුළුව අද සිට ලබන 23 වනදා දක්වා කොළඹදී සහ මහනුවරදී පැවැත්වීමට නියමිත අතර, ඊට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල සහ ඉස්ලාමික් බැංකුව යන ආයතනවල නියෝතයින් එක්ව සිටිනවා.

ගෝලීය වශයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ළගා කරගත යුතු අත්දැකීම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories