පේරාදෙණිය කෘෂි පීඨයේ නවක වදයට අත්අඩංගුවට ගත් සිසුන් 15 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Monday, 20 February 2017 - 14:25

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම පීඨයේම සිසුන් 15 දෙනා ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිසුන් මහනුවර, මෙගොඩකළුගමුව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් නවකවදය ලබා දෙන බවට පොලිසියට ඊයේ රාත්‍රී පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලිසිය නවකවදය ලබාදෙමින් සිටි දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories