කටුකුරුන්ද යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Tuesday, 21 February 2017 - 9:35

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කළුතර - කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ 27 දෙනෙකු පමණ බේරුවල සහ කළුතර - නාගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි අතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

මගීන් 35 දෙනෙකුට අධික පිරිසක් ගමන් ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව මෙලෙස අනතුරට ලක්වුණේ බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් පැවති බෝට්ටු පෙරහරක් අතරතුරදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories