සිංගප්පූරුවට මෙතෙක් නොදුටු දේදුන්නක් පායයි (ඡායාරූප)

Tuesday, 21 February 2017 - 11:32

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සිංගප්පූරු අහසේ ඊයේ පෙරවරු කාලයේ විශේෂ දේදුන්නක් පායා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ගිනි දේදුන්නක් බවයි.

සිංගප්පූරුවට ඉහළ අහසේ වලාකුලක් අතරට හිරු මුවා වීම මඟින් මෙය වෙනස්ම ආකාරයකින් දර්ශනය වූ බවයි වාර්තා වන්නේ.

පර්යේෂකයන් සඳහන් කරන්නේ පවතින කාලගුණ තත්වය හමුවේ අහස තුළ මෙවැනි විශේෂතා දක්නට ලැබීම සාමාන්‍ය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories