දකුණු සුඩානයේ සාගතයක්

Tuesday, 21 February 2017 - 11:45

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැඩි නියඟය සහ යුද ගැටුම් හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජන කොටසක් සාගින්නෙන් පීඩා විදින අප්‍රිකානු දකුණු සුඩානයේ සාගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලොව කවර ප්‍රදේශයක හෝ මෙලෙස සාගතයක් ඇති වී තිබෙන්නේ වසර 6කට පසුවයි.

කෙසේ නමුත්, යේමනය, සුමාලියාව සහ ඊසානදිග නයිජීරියාවේ ද මෙවැනි සාගත තත්ත්වයක් ඇති විය හැකි බවට ලෝක ආහාර වැඩපිළිවෙල අනතුරු ඇගවීමක් කළා.

දකුණු සුඩානයේ මිලියන 4.9කට ආසන්න ජන කොටසක් එනම්, එරට ජනගහනයෙන් සියයට 40කට වැඩි පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍ය බවයි ජගත් සංවිධානය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories