ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අන්තර්ජාලයෙන් උපහාසයට (ඡායාරූප)

Tuesday, 21 February 2017 - 15:54

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ අන්තර්ජාලය විසින් මහත් උපහාසයට ලක් කර තිබුණා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපයක් ඉතා කුඩාවට හා ඔහු සමඟ සිටින අනෙකුත් පුද්ගලයන් විශාලව දක්වා උපහාසාත්මක අයුරින් පෙන්වා තිබීමයි.

එහි එක් අවස්ථාවකදී හිටපු ජනපති ඔබාමා සමග ට්‍රම්ප්ගේ ඡායාරූපය අන්තර්ජාලය තුළ මහත් කතාබහට ලක්වුණා.

කෙසේවෙතත් ජනපති ට්‍රම්ප් මේ දිනවල අන්තර්ජාලයේ දැඩි  කතාබහට ලක්වුණු චරිතයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories