කොල්ලූපිටියේ චීන අවන්හලකින් ජීවී පොකිරිස්සන් තොගයක් අත්අඩංගුවට

Tuesday, 21 February 2017 - 17:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොල්ලූපිටියේ චීන අවන්හලක ආහාර සැකසීම සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ ජීව පොකිරිස්සන් තොගයක් අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය ප්‍රකාශ කළා.

මුහුදු කූඩැල්ලන් තොගයක් මෙහිදී සොයාගෙන ඇති අතර, අදාළ චීන ජාතිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔවුන් සූදානම්.

පොකිරිස්සන්ගේ අභිජනන කාලය වන පෙබරවාරි සහ ඔක්තෝම්බර් මාසවලදී පොකිරිස්සන් ඇල්ලීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීම ධීවර හා ජලජ සම්පත් පනත යටතේ තහනම් කරුණක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories