රතන හිමිගේ ස්වාධීනත්වය බොරුවක් - හෙළ උරුමයෙන් චෝදනා

Tuesday, 21 February 2017 - 18:22

%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A++-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එක්සත් ජාතික පක්ෂය හමුවේ මන්ත්‍රී ධුරය ආයාචනා කරන තත්ත්වයකට පත්ව ඇති බවට ජාතික හෙළ උරුමය චෝදනා කරනවා.

එහි සම සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට  පිළිතුරු ලබාදීමේදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ ප්‍රදීප්ද ඊට එක්වුණා.

ඔහු කියා සිටියේ රතන හිමියන්ගේ ස්වාධීනභාවය ව්‍යාජ එකක් බවයි.

උන්වහන්සේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය පක්ෂය සතුවන බවයි මාධ්‍ය හමුවේදී පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් කියා සිටියේ.



 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories