නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකදී ජනතාව ඊට පක්ෂව ඡන්දය ලබාදෙනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Follow US
Most Viewed Stories