ජවිපෙන් කථානායකවරයාට ඉල්ලීමක්

Wednesday, 22 February 2017 - 8:02

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ව්‍යාපෘති  පිළිිබඳ සම්පූර්ණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ නම් බදු සහන අනුමත නොකරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, කථානායකවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළා.

මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවේ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ වූ නියෝගයන් පිළිබඳ පැවති විවාදයට එක්වෙමින්.

මේ අතර, නාවලපිටිය අධ්‍යාපන කලාපයේ නිවාසන්තර ක්‍රීඩා උත්සවයක් සඳහා තමන්ට ආරාධනා නොකිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ අදහස් දැක්වූ අතර අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊට මැදිහත්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories