සංහිඳියාව දකුණටත් දෙන්න - ඒකාබද්ධ විපක්ෂය

Wednesday, 22 February 2017 - 9:01

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
ආණ්ඩුව බලාපොරොත්තුවන සංහිඳියාව දකුණේ ජනතාවට සේම රණවිරුවන්ටද ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොටුව දුම්රියපල ඉදිරිපිට උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories