රුපියල් ලක්ෂ 12ක වටිනාකමකින් යුත් වල්ලපට්ටා කිලෝග්රෑම් 26ක් නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවේ සිට චෙන්නයි දක්වා ගෙනයාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපලේ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි කුලියාපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව තවදුරටත් රදවාගෙන විමර්ශන කටයුතු සිදුකරනවා.
මෙම වල්ලාපට්ටා ගමන් බෑගයක අසුරා ආරක්ෂක යන්ත්රවලට හසු නොවන ආකාරයට ගුවන් තොටුපළ වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories