ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති කාන්තාවන් දකුණු කොරියාවේ

Wednesday, 22 February 2017 - 9:27

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%86%E0%B6%BA%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
දකුණු කොරියාව ලොව වැඩිම කාන්තා ආයු අපේක්ෂණයක් ඇති රට බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එංගලන්තයේ පර්යේෂණ ආයතනයක් ලෝකයේ දියුණු රටවල් 35ක දත්ත උපයෝගී කරගෙන මෙම පර්යේෂණය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

දකුණු කොරියාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂණයේ මධ්‍ය අගය අවුරුදු 90 ඉක්ම වන බවට එහිදී අනාවරණ වී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories