හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංගගේ දියණිය වන චිත්රාංගනී කුමාරි විජේතුංග අද අලුයම මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්රාප්ත වුණා.
මියයන විට 61 වන වියේ පසු වූ ඇය හිටපු ජනාධිපති ඩී.බී.විජේතුංගගේ එකම දියණියයි.
හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කෙරුණේ ඊයේ පස්වරුවේයි.

Follow US
Most Viewed Stories