හිරහැරයන්ට ලක්වූ කාන්තාවන් 122 යලි දිවයිනට

Wednesday, 22 February 2017 - 14:38

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+122+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් විවිධ හිරිහැර වලට ලක් වූ කාන්තාවන් 122 දෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියා.

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවාසයේ රැදී සිටි 44 දෙනෙකු සහ නීත්‍යානුකුළ නොවන අයුරින් එරට රැදී සිටි කාන්තාවන් 78 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

මෙම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු සුරක්ෂා නිවාසවල සහ කුවේට් රජය මගින් පවත්වාගෙන යන කදවුරුවල ඉතිරිව සිටින්නේ ශ්‍රී ලාංකිකයින් 134 දෙනෙකු පමණක් බව ද එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories