ධීවරයන් දෙපිරිසක් කන්තලේදී ගැටෙයි

Wednesday, 22 February 2017 - 15:01

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති විරෝධතාවක් අතරතුරදී ධීවරයින් පිරිසක් අතර හටගත් ගැටුමකින් තුවාල ලැබූ අයෙකු කන්තලේ රෝහල් ගතකර තිබෙනවා.

කන්තලේ වැවේ ධීවර කටයුතුවල නිරත ධීවරයෙකුට ඊයේ දිනයේ සිදුවූ පහරදීමකට විරෝධතාව දැක්වීම සඳහායි මෙම පිරිස කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට අද පැමිණ ඇත්තේ.  

එහිදී තවත් පිරිසක් පැමිණ ඔවුන්ට පහරදී තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories