ඒකාබද්ධ විපක්ෂය පෙත්සමක් අත්සන් කිරීමේ සූදානමක

Wednesday, 22 February 2017 - 18:40

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
සීමානිර්ණය කමිටු වාර්තාව ලබන සතියේ ගැසට් කළද පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ පළාත්පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා පනස් තුන් ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම මාර්තු 19 වනදා ආරම්භ කරන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories