මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත - දෙහිවල අතර කොටස අද සිට 27 දක්වා වැසේ

Thursday, 23 February 2017 - 8:24

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+27+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
නව පාලමක් ඉදිකිරීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ දෙහිවල අතර කොටස අද රාත්‍රී 10 සිට මේ මස 27 වනදා අලූයම හතර දක්වා තාවකාලිකව වසා තැබෙනවා.

ඒ අනුව මාතර, ගාල්ල සහ අලූත්ගම සිට පැමිණෙන දුම්රිය දෙහිවල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ - කොටුවෙන් ආරම්භ වන දුම්රිය ධාවනය වන්නේ වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා පමණයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories