හිටපු ජනපති ඩී.බී.විජේතුංගගේ දියණිය හෙට අවසන් ගමන් යයි (ඡායාරුප)

Thursday, 23 February 2017 - 9:59

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
ශ්‍රී ලංකාවේ තෙවන විධායක ජනාධිපති ඩී.බී.විජේතුංග මහතාගේ දියණියවන චිත්‍රාංගනී  විජේතුංග ඊයේ (22) අඵයම මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.

ඇයගේ මියයාමට හේතුව හදිසි හෘදයාබාදයක් බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.

පිළිමතලාව, විජේතුංග මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයා පදිංචිව  සිටි නිවසේ ඇයගේ දේහය මේවන විට තැන්පත් කර තිබෙනවා.

දීර්ඝ කාළීනව මෙරට සමාජ සේවා ක්‍රිකාරකම් හී නිරතව සිටි ඇය ඒ වෙනුවෙන් ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වී ඇති බව සඳහන්.

මියයනවිට 61 වන වියේ  පසු වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ මහයියාව අදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories