කොතලහිඹුටු කෝප්ප 16 ක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Thursday, 23 February 2017 - 10:10

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොතලහිඹුටු දැවයෙන් නිර්මාණය කරන ලද කෝප්ප 16 ක් චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.30ට ට පමණ 33 හැවිරිදි මෙම චීන ජාතිකයා මෙරටින් ගෙන යෑමට උත්සාහ කළ කොතලහිඹුටු කෝප්පවල වටිනාකම රුපියල් එක්ලක්ෂ 60 000 ක්.

මොහු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ සේවය කරන නිලධාරියෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

මෙම භාණ්ඩ රාජසන්තක කළ රේගුව පසුව සැකකරු මුදාහරිනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories