රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ සෞඛ්‍ය කාර්ය සහයකවරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ එම කොමිසම මගින් සිදුකළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
උඩහමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමක් සිදුකරන ස්ථානයක මදුරු කීටයන් ඇති බව පවසා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පන්දහසක මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වනවා.

Follow US
Most Viewed Stories