තම වසර 10 ක පාලන සමයේදී රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබාගත් ණයට වඩා වැඩි ප්‍රමාණයක් වත්මන් රජය වසර දෙකක් තුළ ලබාගෙන ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය පිහිටුවීමේ සමාරම්භක උත්සවයට අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ දී එක්වෙමින්.

Follow US
Most Viewed Stories