ව්‍යාජ ලේඛන සකස් කර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්වූ වයස අවුරුදු 14 ක දැරියක් අවුරුදු 13 කට පසුව දිවයිනට ගෙන්වාගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබෙනවා.
මඩකලපුව ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් මෙම බාලවයස්කාර දැරිය විදේශ ගතව ඇත්තේ 1989 වසරේදියි.
මෙම දැරියගේ වයස අවුරුදු 25 ක් ලෙස සඳහන් කරමින් ව්‍යාජ ලේඛන සකසා විදේශ ගතකොට ඇති අතර, යළි දිවයිනට ගෙන්වාගත් මෙම තරුණියට රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද වැටුප් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබාදී තිබෙනවා.

Follow US
Most Viewed Stories