වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්ර නිලධාරීන් අද පස්වරුවේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ප්රධාන ලේකම් වී.බී.එම්. සඳනුවන් හිරු ප්රවෘත්ති අංශය සමග කියා සිටියේ ක්ෂේත්ර නිලධාරීන්ගේ වැටුප් විෂමතා සහ දිරි දීමනා සම්බන්ධ ගැටළු මුල් කරගනිමින් මෙම වෘත්තිය ක්රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

Follow US
Most Viewed Stories