ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම සහ තවත් අයෙකු ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයායි මෙම නියෝගය ලබාදුන්නේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ මිළදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 125 කට අධික ප්රමාණයක් අව භාවිත කිරීමේ චෝදනාව යටතේයි සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ.
ශෂී වෙල්ගම මහතා වෙනුවෙන් කල ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති අතර අනෙක් සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 9 වනදා නිකුත් කරන බව අතිරේක මහේස්ත්රාත්වරයා ප්රකාශකර තිබෙනවා.

Follow US
Most Viewed Stories