නවකවද සිදුවීම් දැනුම්දීමට දුරකථන අංක 2 ක්

Thursday, 23 February 2017 - 14:46

%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B7%80%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+2+%E0%B6%9A%E0%B7%8A
රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට සිදුවන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන නව දුරකථන අංක දෙකක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හදුන්වාදී තිබෙනවා.

ඒ අනුව 011 2 123 456 හෝ 011 2 123 700 යන අංකයන්ට එම තොරතුරු ලබාදිය හැකි බවයි කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories