මොනරාගල - කච්චේරිය හන්දියේ පුස්තකාල ශ්රවණාගාරය ඉදිරිපිට වෙළදසැලක් තුළ ඊයේ රාත්රියේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකදී එක් අයෙකු අනෙක් පුද්ගලයාට පිහියකින් පහරදී තිබෙනවා.
එහිදී බරපතල තුවාල ලැබූ 37 හැවිරිදි අදාළ පුද්ගලයා මේ වනවිට මොනරාගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවයි පොලිසිය ප්රකාශ කළේ.
පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

Follow US
Most Viewed Stories