ලක්ෂ 48 ක මැණික් සමග තායිලන්ත ගමන කටුනායකින් නවතී

Thursday, 23 February 2017 - 15:41

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+48+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
රුපියල් ලක්ෂ 48 ක් වටිනා මැණික් තොගයක් තායිලන්තයේ බැංකොක් නුවර දක්වා රැගෙන යාමට උත්සාහ කල ලාංකිකයකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරු සිය ගමන් මල්ලේ සගවා මෙම මැණික්  රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories