මරදාන අවට රථ වාහන තදබදයක්

Thursday, 23 February 2017 - 15:53

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට මරදාන ටෙක්නිකල් හන්දිය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ඔවුන් මෙම පාගමන මරදාන ටෙක්නිලක් මංසන්ධියෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළ අතර, එය කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories