දකුණු මුහුදු තීරය ආශ්‍රිතව පසුගිය දින කිහිපය තුළ මියගිය කැස්බෑවන්ගේ සිරුරු හමුවීම පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර නාරා ආයතනයට උපදෙස් ලබාදී තිබෙනවා.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ කැස්බෑ සිරුරු වල බාහිර කිසිදු තුවාලයක් දක්නට නොමැති බවයි.
නමුත්, එකවර කැස්බෑ සිරුරු විශාල ප්‍රමාණයක් තංගල්ලේ සිට හම්බන්තොට දක්වා මුහුදු තීරයට ගොඩගැසීම ගැටලූවක් බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

Follow US
Most Viewed Stories