කාලෝ ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරේ

Friday, 24 February 2017 - 6:41

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ මහාචාර්යවරයා රෝහල් ගත කළ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට හෘද රෝග ඒකකයට අයත් විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලබන බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories