හෘදයාබාධයක් නිසා රෝහල්ගත කල කාලෝ ෆොන්සේකාට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක්

Friday, 24 February 2017 - 9:00

%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා තත්ත්වය බරපතල නොවන බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කෙසේ වෙතත්, වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා මහාචාර්යවරයා යොමුකළ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories