මුහුදු මාර්ගයෙන් නවසීලන්තයට යාමට තැත් කළ 18 දෙනෙකු නාවික හමුදා භාරයට

Friday, 24 February 2017 - 9:01

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් නවසීලන්තය බලා යාමට උත්සාහ කළ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව - ලෙල්ලම ප්‍රදේශයේදී මෙම පිරිස අද අලූයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සහ නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මෙම 18 දෙනා අතුරෙන් 15 දෙනෙකු දෙමළ ජාතිකයන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories