කාලෝ ෆොන්සේකා හෘද රෝග සත්කාර ඒකකයට

Friday, 24 February 2017 - 16:27

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. 

හිරු ප්‍රවෘත්ති අංශය කල විමසිමකදි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට පත්ව ඇති බවයි.

මීට මාස හයකට පෙර ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජාතික රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories