වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළක් ගැන මහින්ද කියයි

Friday, 24 February 2017 - 19:07

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා සිදුකළ සංවර්ධන ව්‍යාපෘති හාස්‍යයට ලක් කළ වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල, කොස්වත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories