ලබන වසරේ ගෙවිය යුතු ණය ගැන අගමැති කියයි

Friday, 24 February 2017 - 19:22

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විදේශීය ණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදලක් ලබන වසරේදී පමණක් ගෙවීමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ, මෙරට රබර් කර්මාන්තය පිළිබද නව සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories